බූට් කන්නන්ගේ සංගමය (Boot Kannange Sangamaya)
විරහ දුක දැනිච්ච අපිට මේක තමයි හොදම තිප්පොල
Saturday, September 8, 2012
If you see a guy opening a car door for a girl, it's one of two things: either a new girl, or a new car!
සුන්දර ආදරේ විටක අසුන්දර චිත්‍රයක් අදිනවා
ජීවතවල ,
ලස්සන ලස්සන රෙකාවලින් පටන් අරන් අන්තිමට පාට කරලා
අවසන් උණු තැන දකින්න ලැබෙන්නේ
විරහව :)
උදැසන අවදි වීමෙන් පසු ඔබේ මතකයට නැගෙන පළමු පුද්ගලයා
සහ
රාත්‍රියේ නින්දට යන විට ඔබේ මතකයට නැගෙන අවසාන පුද්ගලයා
ඔබේ ජිවිතයේ සතුටෙහි හෝ ඔබේ ජීවිතයේ කදුලෙහි
හේතුවයි
කියවලා හිතන්න
මොනවද අම්මේ අකුරු ජාතියක් අයියගේ phone එකේ ලියලා ! :o
ඔයා මගේ හදවත කැලි කෑලිවලට කැඩුවා! :(
දෙවියනේ ....................................
දැන් මට ඒ කැලි ටික ගොඩක් අයට බෙදලා දෙන්න පුළුවන් :)
බලන්න කොච්චර simple plan එකක්ද ?
Wednesday, August 22, 2012
ගැහැනියකුට ආඩම්බර වීමට හැකිය .
නමුත්
මානයෙන් ඔලුව ඉදුමුවා ගැනීමට තරම්
අපෝසත් විය යුතුය !
මන්ද
එය
ඇගේ සියලු වටිනාකම්
අවලංගු කරන හෙයිනි !
Older Posts
Home
Subscribe to:
Posts (Atom)