Saturday, July 28, 2012

Dear Heart, Please stop getting involved in everything. Your job is to pump blood, that`s it.


Monday, July 23, 2012

  
Will You Marry Me? :/
ඔයා දන්නවද ? මම හැමදාම face book log උනාම 
ඉස්සෙල්ලම මොකක්ද කරන්නේ කියලා... :) 
මම හැමදාම ඔයාගේ profile එකට ගිහින් බලනවා .. :D
ඒ මට එක දවසක්වත් ඔයාව නොදැක් ඉන්න බැරි නිසා වෙන්න ඇති ... :/
ඒ දකින හැම වෙලාවකම in a relation ship කියලා දාල තියෙනවා දකිනකොට 
මේ පුංචි හිතට පුදුම ... දුකක් දැනෙනවා ඇත්තමයි :(
මලක් වගේ ඔයා අන්සතු නොවුනානම් .. ,
සත්තයි ජීවිතේ හැමදාටම ඔය පුංචි හිත 
කවදාවත් නැති නොවන ලස්සන ආදරේකින් පුරවලා ජීවිත කාලෙම ආදරෙන් බල ගන්න තිබ්බා :?
එත් :/?
ඒ දේවල් සේරම ඉටු නොවන හීනයක් විතරයි ... -_-
මොකද :? 
අද ඔයා අන් සතු මලක් .............
ඔබ ඇයගේ පළමු හෝ අවසාන පෙම්වතා නොවිය හැකිය .
එකම පෙම්වතද නොවිය හැකිය .
ඇය කලින් ආදරය කරන්නට ඇත .
එත් දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම් , 
තවත් කතා කුමටද ?
ඇය පරිපුර්ණ ගැහැණියකු නොවේ . 
ඔබද පරිපුර්ණ නැත .
ඔබ දෙදෙනාට කිසිදාක පරිපුර්ණ විය නොහැක .
එහෙත් ඔබට සිනහවක් ගෙන ඒමට ඇයට හැකිනම් ,
ඔබට දෙවරක් සිතන්නට ඇය ඉඩ සලසයිනම්,
මිනිසෙකු ලෙස වැරදි සිදු වීමට ඉඩ ඇති බව පිලිගනිනම් ,
ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරය ලබා දෙන්න !
ඇයට රිදවන්න එපා ! 
ඇය වෙනස් කිරීමට තැත් කරන්නට එපා !
ඇයට දෙන්න බැරි තරම් දේ බලාපොරොත්තු වෙන්නත් එපා !
ඇය ඔබට සතුට ගෙන එද්දී සිනාසෙන්න !!! :) 



බූට් කන්නන්ගේ සංගමය (Boot Kannange Sangamaya)
ඔබට දුරස්වන්නාට සතුටින් අත වනන්න..
ඔබට සමීප වන්නාට දෑත දිගු කරන්න..

ඔබට නොලැබෙන දෙයට ෛවර නොකරන්න..
ලද දේවල් වලට සමීප වන්න..

වැරදුනු තැනට හේතු විමසන්න..
නිවැරදි තැනට උඩගු නොවන්න..

නමුදු........
ප්‍රර්ථනා බිඳුණු තැනට කඳුළු වැය නොකරන්න..
එවිට........
නුඹ සැඟ වු කඳුළු මතු දාක 
සිනාවන් හා සම සමව එක්ව විඳගන්න 
ශේෂ වනු සත්තයි...

ඇසුනාට කීවාට 
දඩිබිඩි නොවන්න
දෑසින්ම දැක්කාම බුද්ධියෙන් විමසන්න
පරාජය වුවාට පසු අඩි නොතබන්න..
කඳුළු පැරදුම අසල
ජය සතුට නෙත් මානයෙන් 
ඇසුරකට දුර වුවත්
ජිවිතේ ගැඹුරටම කිමිදෙන්න..



බූට් කන්නන්ගේ සංගමය (Boot Kannange Sangamaya)| UNKNOWN 
1985- මාත් එකක් යාලු උනාට කමක් නෑ 
එත් ,මාව අල්ලන්න එපා !

1995-ඔයා මාව ඇල්ලුවට කමක් නෑ 
එත්, මාව KIss කරන්න එපා !!

2000- මාව KIss කරාට කමක් නෑ 
එත් ,වෙන මුකුත කරන්න එපා !!!

2005- ඔයා මුකුත් කලාට කමක් නෑ එත් ,
කාටවත් කියන්න එපා !!!!

2012- ඔයා මට මුකුත් කරන්නේ නැත්තම් මම හැමෝටම කියනවා 
ඔයාට මුකුත් කරන්න බෑ කියලා :P

රුවැති ළද ලග ගුණ නැත .
ගුණැති ළද ලග රුව නැත .
රුවැති ගුණති ළද ලග පතිවත නැත .
පතිවත ඇති රුවැති ගුණැති ළද ලග කිසිවක් නැත!! :? :v
\\\ සම අයිති වාසිකම් ඉල්ලීම ///

කොල්ලෙක් කෙල්ලෝ දෙතුන් දෙනෙකු සමග ප්‍රේම සබදතා පැවත්වීම වරදක් නොවේ ! 
නමුත් කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙකු සමග ප්‍රේම සබදතා පැවැත්වීම වරදකි !! 

මොකද කියන්නේ !?? කතාව ගැන ! හරිද ?? :/ 
එහෙනම් පොඩ්ඩක් ඉන්න කෝ මේ කතාවත් අහලම හරිද වැරදිද කියන්නකෝ! 
ඔන්න දවසක් කෙල්ලෙකුයි කොල්ලෙකුයි මේ ගැන විවාදයකට සෙට් උනා!! 
කෙල්ල කිව්වේ කොල්ලටයි කෙල්ලටයි සම අයතිවාසිකම් ලැබෙන්න ඕනේ කියලා !! 

මෙන්න මෙහෙමයි පස්සේ දෙන්නගේ කතාව උනේ! 
කොල්ලා : එක යතුරකින් දොරවල් ගොඩක් ඇරෙනවානම්, ඔයා මොකද ඒ යතුර ගැන කියන්නේ? :/ 
කෙල්ල : එක සුපිරි යතුරක් !! :D
කොල්ලා : යතුරු ගොඩකින් එක දොරක් ඇරෙනවානම් ඒ දොර ගැන මොකද කියන්නේ ? 
කෙල්ල : එක කිසිම විශ්වාසයක් තියන්න බැරි දොරක් 
කොල්ලා : අන්න එක තමයි කොල්ලෙක් කෙල්ලෝ දෙතුන් දෙනෙකු එක්ක යාලු වෙන එකෙයි කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙකු එක්ක යාලු වෙන එකෙයි වෙනස !!
කෙල්ල : ___________ :?

 MY ඉ .ස්‌ BOX !!!
 වාසනාව & අවාසනව 

මන් හිතුවා ඔයා මේක පන වගේ ආරක්ෂා කරයි කියලා !
එත් මට වැරදුනා !! :/
නෙතට උළෙලක් විය එදා ඔබ... 



පිරිමි අයි කලින් මැරෙන්නේ ?

@"විවාහය "@

එදා නුබ !
අහිංසක 
පුංචි 
සාවියයි!

මගේ උණුසුමට තුරුලුව 
නිහඩව බලා සිටි 
මගේ රළු වදනින් 
රිදවාගෙන සිත 
ඉකි බිදී ....

නමුත් අද 
නුබේ 
රළු වදනින් සිත බිදී ..
නුබේ රජ දහනේ සිර වූ සිරකරුවාය 
මම !! 

සැබවින් කිසි දිනක නොසිතුවෙමි මම 
"විවාහය "
මෙතරම් කුරිරු වග 
උදුරාගෙන යනාතරමට
ඔබේ ලොවින් 
දයාව 
ප්‍රේමය !!!!

Saturday, July 21, 2012


නුඹ කදුළු බිදුවක් නොවී
හසරැල් බිදක් වූවානම්
අනේ මට හිනැහෙන්න තිබුනා....

නුඹ මහ සයුර නොවී
දිය බිදක් වූවා නම්
පිපාසෙට සුරතට ගන්න තිබුනා....

නුඹ තුරු පෙතක් නොවී
විසල් රුකක් වූවා නම්
දාහයට සෙවනේ සිසිල ලැබ ගන්න තිබුනා....

මේ තරම් මා නුඹට
පෙම් නොකලා නම්
අනේ මට නොහඩා ඉන්න තිබුනා......




බූට් කන්නන්ගේ සංගමය (Boot Kannange Sangamaya)|
 පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස |

කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් යාළු කරගෙන ඉන්නවද කියලා අහන්නෙ කොහොමද? හරිම සරලයි.


"උඹ කෑල්ලක් දාගෙන ද ඉන්නෙ?" , "උඹට කෑල්ලක් ඉන්නවද?"


සරළ භාෂා ව‍්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනවා. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් අරන් බැලුවත් කෙල්ලෙක් සහ කෑල්ලක් අතර බරපතල වෙනස්කම් තියෙනවා. කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කරගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොරටෝක් දෙනවා.


පට්ට කෑල්ලක් සරළ කෙල්ලෙක් කියන්නෙ කවුද කියල. පට්ට කෑල්ලක් කියන්නෙ ඉතාම ආකර්ෂණීය විලාසිතා අනුගමනය කරන කාගේත් සිත් දිනා ගතහැකි රූපකාය වශයෙන් ගත්තම කිසි අඩුපාඩුවක් නැති දෙයක්. තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයයි. ඒ ඇගේ රූපය සහ පෙනුම නඩත්තු කිරීම. හෙට මුණ ගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතරව ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස්පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෝ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑ, දරුවන්ට කිරි දෙන්න බෑ, දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න බෑ. නමුත් කෑල්ලක් සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් සර්වකාලීනයි (Updated). ඇය වෙළඳපල තුල පවතින සෑම සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැනම දන්නවා, ඒවා මිලදී ගන්නවා, සහ භාවිතා කරනවා. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇඳුම් පැළඳුම් ඇයට තියෙනවා. කෑල්ලක් පාරේ ගමන් කරන්නෙ ලතාවකට හිතලා. ඇඟට අරන්. අඟල් 2ක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනවා. ඇය එහෙම කරන්නේ අනිත් අය බලන නිසාමයි. ආකර්ෂණීය හැමදේම ඇය කරන්නේ රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොඳයි වගේ පෙනුනත් හොඳ නෑ. අහිංසකයි වගේ පෙනුනුට අහිංසකත් නෑ. සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ. දිනපතා පහන තිබ්බත් ආගමික නෑ. එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ.


සරල කෙල්ලෙක් ඊට හාත්පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ළඟට වෙලා කරන්නෙ දිලිසෙන එක. සරල කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරන එක. සරල කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදී කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නෙ අතිශය විශ්වාසවන්ත පිරිමි විතරයි. චාම් සංවර විලාසිතා අනුගමනය කරනවා. තමන්ගේ රූපයට ආදරෙයි, නමුත් මානුෂීය සබඳතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුලුවන්. සරල කෙල්ලෙක් අම්මා කෙනෙක් උනාම දවසක දරුවෝ කිරි බීලා බීලම ඇයව වැහැරිලා යනවා. කෑල්ලක් අම්මා කෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බීලා දරුවෝ වැහැරිලා යනවා. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනෑම එකක් හැඩට වැඩට කරන්න පුලුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, රෙදි හෝදන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුලුවන්. ඒ වගේම කොල්ලෙක්ගෙ හිතක් උස්සලා ගෙනිහින් හඳේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් ඇයට පුලුවන්. කෑල්ලක් ළඟ තියෙන්නෙ ආකර්ෂණීය කාමයක් හා ලිංගිකත්වයක් පමණයි. සරල කෙල්ලෙක් ළඟ ආදරයේ උණුසුම පිරී ඉතිරී ගිය සුන්දර ශෘංගාරය තියෙනවා. කෑල්ලක් අපිට සැරින් සැරේට ළං වෙනවා, ඈත් වෙනවා. ඒ උනාට ආදරය කරන සරල කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම ළඟ තියාගන්න හිතෙනවා. කෑල්ලත් එක්ක තරහා උනාම ඒකිව බැනලා එළවගන්න හිතෙනවා. සරල කෙල්ලෙක් එක්ක තරහා උනාම වුනත් ළඟට වෙලා ඉන්න හිතෙනවා. කෑල්ලක් ළඟ ඉද්දි අපිට ඒකිව හුරතල් කරන්න හිතෙනවා, සරල කෙල්ලෙක් එක්ක ඉද්දි අපිට ඒ කෙල්ල එක්ක හුරතල් වෙන්න හිතෙනවා. කෑල්ලකට සාමාන්‍යයෙන් ඔබව අවශ්‍යතාවලදී මතක් වෙනවා. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවෙම මතක් වෙනවා, ඒ නිසාම වෙලාවකට ඇණයක් කියලත් හිතෙනවා. කෑල්ලකට, call කරන්න එපා කිව්වම, ඒකි ඊළඟ අවශ්‍යතාවය එනකං සද්ද වහලා ඉන්නවා. ඒත් ඒත් ආදරේ කරන කෙල්ල එපා කියද්දිත් වාත වෙනවා. කෑවද බිව්වද නෑවද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා, පරෙස්සමෙන් ඉන්න කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාවිච්චි කරනවා. සුන්දර සරල කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවඳ හමනවා. මොකද එයාල හැමදාම නානවා. කෑල්ලක් ඉන්න කොල්ලන්ට සුභ පැතුම්, සරළ කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි... දෙවිපිහිටයි...





බූට් කන්නන්ගේ සංගමය (Boot Kannange Sangamaya)|ස.මන්
මම නොවෙන්න පුළුවන් 
ඔයාගේ 
පළමු 
ආදරය 
පළමු 
හාදුව
පළමු 
සිත් ගත් කෙනා !!
මම ඔයාගේ ජීවිතේ පළමු කිසිවක් නොවෙන්න පුළුවන් 


මට ඕනේ ඔයාගේ ජීවිතේ 
අවසාන අන්තිම කෙනා වෙන්න විතරයි !
මට ඔයාව නැති කර ගන්න බෑ.......
ඔයා මගේ ! මගේම විතරයි ! !!!!
කාටවත් ඔයාව 
මගෙන් උදුරා ගන්න්න බෑ ...
බෑමයි!!

ඔයාටවත් !:|

       



I heard that you're settled down
That you found a girl and you're married now
I heard that your dreams came true
Guess she gave you things I didn't give to you

Old friend, why are you so shy?
Ain't like you to hold back or hide from the light

I hate to turn up out of the blue, uninvited
But I couldn't stay away, I couldn't fight it
I had hoped you'd see my face and that you'd be reminded
That for me, it isn't over

Never mind, I'll find someone like you
I wish nothing but the best for you, too
Don't forget me, I begged, I remember you said
Sometimes it lasts in love, but sometimes it hurts instead
Sometimes it lasts in love, but sometimes it hurts instead

You know how the time flies
Only yesterday was the time of our lives
We were born and raised in a summer haze
Bound by the surprise of our glory days

I hate to turn up out of the blue, uninvited
But I couldn't stay away, I couldn't fight it
I had hoped you'd see my face and that you'd be reminded
That for me, it isn't over yet

Never mind, I'll find someone like you
I wish nothing but the best for you, too
Don't forget me, I begged, I remember you said
Sometimes it lasts in love, but sometimes it hurts instead, yeah

Nothing compares, no worries or cares
Regrets and mistakes, they're memories made
Who would have known how bittersweet this would taste?

Never mind, I'll find someone like you
I wish nothing but the best for you
Don't forget me, I begged, I remember you said
Sometimes it lasts in love, but sometimes it hurts instead

Never mind, I'll find someone like you
I wish nothing but the best for you, too
Don't forget me, I begged, I remember you said
Sometimes it lasts in love, but sometimes it hurts instead
Sometimes it lasts in love, but sometimes it hurts instead
    මයේ ජන්ගමේ !!!




දුක දරා ගන්න ! හැකිනම් කරන්න ! BE HAPPY ! 



1)ඔබට ලැබුණු තෑගි, සමරැ සටහන්, කෙටි පණිවුඩ(sms),ඡායාරෑප කොහේ හෝ නිතර නොපෙනෙන තැනක තැන්පත් කීරීම හෝ විනාශ කර දැමීම.

2)විශ්වාස කළ හැකි යහලුවෙකු සමග පැවසීම.

3)ඔබට හැඞීම පාලනය කර ගත නොහැකි නම් හැඞීම.හැඞීම වේදනාව අඞු කර ගත හැකි මගකි.

4)බලාපොරොත්තු මොනතරම් කඞ වුනත් සිනහ වීමට උත්සාහ ගන්න.විනෝද්මක දේවල් කියවීමට,නැරඹීමට හුරැ වෙන්න.

5)හැම මොහොතකම කුමක් හෝ වැඞක නිරත වෙන්න.එවිට ඔබට පසු ගිය දේ කල්පනා කරමින් ගත කීරීමට කාලයක් නැති වේවි.

6)අලුත් අධ්‍යාපනික හෝ වෘතීයමය ඉලක්කයක් ගන්න.ඒ ගැන නිතර සිතන්න.
ඔබේ විනෝදාංශ කෙරෙහි යළි නැඹුරැ වෙන්න.

ඒ ගැන සිතෙන හැම විටම වෙනත් දෙයක් ගැන සිතන්න උත්සාහ කරන්න.
මේ ක්‍රම මගින් මාස හයක් පමණ යන විට ‍වේදනාව අඞු වී යයි.එසේ නොවේ නම් ඔබ මානසික වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම සුදුසුයි.හේතුව ඔබට මානසික අවපීඞන තත්වයක් ඇති විය හැකි නිසා.කොහොම වුනත් අපි ඡිවිතය ඡය ගත යුත්තේ පුශ්න සමගයි.අද ඔබේ සම්බන්ධය බිදී ගියත් අනාගතයේ යම් දවසක් ඒවි ඔබට සතුටු විය හැකි ඒක එහෙම වුන එක කොච්චර හොදද කියලා.ඒ නිසා ධෛර්යමත්ව අනාගතයට මුහුණදෙන්න.ඔබටත් සමහරවිට මේ අත්දැකීම් දැනටමත් ලබලා ඇති



LOL ද මන්ද ! O:)


ඔන්න ඉතින් මේ ගමේ මුලදනියගේ ලොකු පුතාට ( චීනෙත් ඉඳල ....) ශෛශේන්ට ! කාටද.. ශෛශේන්! ට මේ ලස්සනම ලස්සන ගෑනු ළමය කෙරෙහි කුලුදුල් ආදරේ ඇති උනා......
හඳුන් පොත කීං..... කීං.... ගාන... හඬ ..අහන්න ඉන්න බැරිම තැන ශෛෂින් තීරණය කොලා ,
යෝෂි හමුවෙලා .... එයාගේ හදවතේ මෝරන මේ ආදරේ යෝශිට කියනවමයි! කියල...

දවසක් යෝෂි ගමේ ලිඳට නාන්න එනකන් ... දෑස රිදෙනකන් මග බලන හිටපු ශෛශේන්...
හෙමින් හෙමින් යෝශිට කිට්ටු කළා..

ශෛශේන් ; yoshi! Kinamano ulapane deska..shimachiyen oshiti..?
යෝෂි ; linmano kanpti …. Olajjai manyani
ශෛශේන් ; yo linyani manikay deska! Mun chan chiyan hu!
යෝෂි ; aho aho,,,,,, kanmidiyan limbaala hu… shin chon chukaan…man chaali qniqe ton pach..
ශෛශේන් ; sayonara! Chisan.. chonaaaaaaaai chanaaaaai!

දැක්ක නේද යාලුවනේ ! ඒ දෙන්න කොච්චර දූරදර්ශී විදියට ඒ දෙන්නගේ ප්‍රශ්නය විසදගත්තද කියල!
බලන්න! කොච්චර ලස්ස්සන ආදර කතාවක්ද කියල.....
ලස්ස්ස්ස්ස්සනය් නේද!



බූට් කන්නන්ගේ සංගමය (Boot Kannange Sangamaya)|හුසී
කියන කතා !


ලොවෙත් නැහැලොවි ගහෙත් නෑ ගහ වටෙත් නෑ
අපි නොදන්න චෙස්
පිස්සු හැදෙයි බට්ටි මැරෙයි
පිස්සු හැදෙයි හඳ බම්ප් වෙයි
නයි කයිද රෝස් පාං
අයියෝ සල්ලි
ලෙසටම
පිස්සු පීකුදු
අම්ම ගහයි බැට් එකෙන්
මෙව්වා අහල පණ පලයන් පෙරේදා
උන්නත් දාහයි මලත් දාහයි
ගු හතයි ගල් තාච්චියයි
අල විස්සයි ගෝව තිහයි
තනි ඇහැට ඇඬේනවා
එල කිරි..
ඕන **ක් ප්‍රීති වෙසක්
අල වගේද ගෝව
දුරට ඇපල් ලගට පැපොල්
නැට්ට පිටින් අලි මැරෙනවා
ඕ අයි සී ද ගඩොල්
ලාවුලු කාපු රිලවු වගෙ.
දෙන්නම් ජම්බු
කවද කාපු ටකරන්ද
එලද බ්‍රා..
ආච්චිගේ රෙද්ද
මල්ලි හරි මල්ලි
ඇහුන් නෑ
සැප කනේ
සෙල්ලම්ද කොල්ලෝ
හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?
ෆුල් අන්දොස් ආ..
උබ බබා..
නියම ටොපිය
ඉල්ලන් ටින්කිරි කැවා වගේ
වයසට ගියත් හවසට ගෙදර
ආතල්ද බුල් බුල්
හතේ හත
මල් පහයි
සඳ බයිට්
හුටා පොච්චි මල් පපඩම්
බඩුම තමා..
පට්ට පදිරි
බුබුළු නගින බෙලිකටු
ඇතිදා සීනි නැතිදා ගෝනි
හොදිත් ඕන්නෑ
එකෙන්ම!
ආසයි නේ
ආතල් ගිතෙල් පොල්තෙල්...
බානවනම් තැඹිලි
කළු වුනාට දොදොල් රසයිනේ
ආසියාවේ ආශ්චර්ය
අයිෂ් අම්මා ගුණ්ඩු...
කිරි අප්පට බල්ලා පැනපි
දුක තමයි රංජනී
අපිත් කොළඹ කොල්ලෝ හරිය
කික්ම තමා..
මල කෙලියයි ජූලි හතයි
තනිතරුවයි හඳ පලුවයි
පිළිවෙලකට
අමුණලා කරලා
හොල්මන්ද පොල්කොළ
සිඟිති ආතල්
කොට මොඩ්ල් ලග පිකප්
අනිවා ඩෙෆා
ඇල් වතුරත් නිවල තමා බොන්නේ
බඩු බනිස්
පට්ට පට පට
හරි වේදනාවයි... . . .
ඔක්කොම ඔක්කොම
ඉදලා හමාරයි
කට වහපන් මිනිහෝ !!!



බූට් කන්නන්ගේ සංගමය (Boot Kannange Sangamaya)|M3 ROX A.C| M1 ROX C.C|:P
 


රු 9 ටිකට් එකට රු .10 ක් ගන්න ,
රු 12 ටිකට් එකට රු.13 ක් ගන්න ,
ගානට වැඩියෙන් සත 5 ක් හරි ගන්න 
බස් කොන්දන්ට හෙනම ගහපිය !!