Wednesday, August 22, 2012


ගැහැනියකුට ආඩම්බර වීමට හැකිය .
නමුත් 
මානයෙන් ඔලුව ඉදුමුවා ගැනීමට  තරම් 
අපෝසත් විය යුතුය ! 

මන්ද 
එය 
ඇගේ සියලු වටිනාකම් 
අවලංගු කරන හෙයිනි !

Tuesday, August 21, 2012


ඔබ ඔබගේ ප්‍රියයන්ගෙන් වෙන්ව යන සැමවිටම 

ආදරණීය පුද්ගලයෙකු ලෙස සතුටු සිතින් වෙන්වන්න. 
මන්ඳ, 
ඒ ඔබ, ඔහු හෝ ඇය දකින අවසන් අවස්ථාව විය හැකි බැවිනි.

ඔයා දන්නවද ? 


ජීවිතේ හැම හුසමක්ම වැටෙන්නේ ඔයාගේ මතකයන් එක්ක කියල ! 
මගේ මතකයන් අයෙමත් මට අලුත් කරන්න බෑ 
මොකද ඒ ඔයාගේ මතකයන්වලට සමු දෙන්න මම අකමැති නිසා 



ඔයාට මතක නැතුව ඇති අපි 
මහා පාරවල්වල 
රස බිම තින තැන් ගානේ
ගෙදර යනගමන් 
කොච්චර ලගින් හිටියද කියලා 



ඒ ලගින් ඉන්න වාරයක් පාසා
ඔයා මගේ කියන හැගීම , ඒ සතුට 
මම තනියම ඉදලා අවරුදු දහසකින් හොයන සතුටට වඩා ලොකු බව 
පපුවේ කොහේදෝ මන්ද තැනකට  දැනුනා  !!



අන්න ඒ වෙලාවට ඔයා මගේ මගෙමයි කියලා පපුවට තුරුළු කරන්
කෑ ගහන්න මට කොච්චරනම් හිතිලා ඇද්ද ? 



එත් අද ඔයා 
වෙන පපුවකට තුරුළු වෙලා 
මම එදා විදින්න හිටපු ආදරණිය සතුට 
විදින බව 



අහන්න , දකින්න , හැගෙන්න පටන් ගන්න කොට 
මේ ලෝකෙ ලොකුම දුකත් මම වෙනුවෙන් දෙන්න පුළුවන් ඔයාට 
කියලා මම තේරුම්  ගත්තා  |

Tuesday, August 14, 2012


ඔබ කරන ලද වැරැද්දකට ඔබට අන් අයගෙන් කොතරම් සමාව ලැබුනද 
ඔබට ඔබගේ හෘද්‍යය සාක්‍ෂියට සමාව දිය නොහැකිනම් ඔවුන් ගෙන් ලද
සමාවෙන් ඵලක් නොවනු ඇත.

Monday, August 13, 2012


සිහිනෙන්වත් නොලැබෙන ,
යථාර්ථයේ සිහින දකින 
මගේ ...
හුදකලා ආදරය ...♥ ♥ | ♥

Friday, August 3, 2012

පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්.....
සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්.......

එක සෘතුවකට පසුව.....
නව සෘතුවක් පැමිණේනම්
ගහ කොල මල් දලු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...

පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..////


http://ananmanan.org/sinhala_mp3/Nadeeka_Jayawardana_Perawadanak_Nathi.mp3