මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්.....
සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්.......
එක සෘතුවකට පසුව.....
නව සෘතුවක් පැමිණේනම්
ගහ කොල මල් දලු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...
පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..////
http://ananmanan.org/sinhala_mp3/Nadeeka_Jayawardana_Perawadanak_Nathi.mp3
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...
පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..//
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..////
http://ananmanan.org/sinhala_mp3/Nadeeka_Jayawardana_Perawadanak_Nathi.mp3
.jpg)
No comments:
Post a Comment