ඔයා දන්නවද ?
ජීවිතේ හැම හුසමක්ම වැටෙන්නේ ඔයාගේ මතකයන් එක්ක කියල !
මගේ මතකයන් අයෙමත් මට අලුත් කරන්න බෑ
මොකද ඒ ඔයාගේ මතකයන්වලට සමු දෙන්න මම අකමැති නිසා
ඔයාට මතක නැතුව ඇති අපි
මහා පාරවල්වල
රස බිම තින තැන් ගානේ
ගෙදර යනගමන්
කොච්චර ලගින් හිටියද කියලා
ඒ ලගින් ඉන්න වාරයක් පාසා
ඔයා මගේ කියන හැගීම , ඒ සතුට
මම තනියම ඉදලා අවරුදු දහසකින් හොයන සතුටට වඩා ලොකු බව
පපුවේ කොහේදෝ මන්ද තැනකට
දැනුනා !!
අන්න ඒ වෙලාවට ඔයා මගේ මගෙමයි කියලා පපුවට තුරුළු කරන්
කෑ ගහන්න මට කොච්චරනම් හිතිලා ඇද්ද ?
එත් අද ඔයා
වෙන පපුවකට තුරුළු වෙලා
මම එදා විදින්න හිටපු ආදරණිය සතුට
විදින බව
අහන්න , දකින්න , හැගෙන්න පටන් ගන්න කොට
මේ ලෝකෙ ලොකුම දුකත් මම වෙනුවෙන් දෙන්න පුළුවන් ඔයාට
කියලා මම තේරුම්
ගත්තා |

No comments:
Post a Comment