\\\ සම අයිති වාසිකම් ඉල්ලීම ///
කොල්ලෙක් කෙල්ලෝ දෙතුන් දෙනෙකු සමග ප්‍රේම සබදතා පැවත්වීම වරදක් නොවේ !
නමුත් කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙකු සමග ප්‍රේම සබදතා පැවැත්වීම වරදකි !!
මොකද කියන්නේ !?? කතාව ගැන ! හරිද ?? :/
එහෙනම් පොඩ්ඩක් ඉන්න කෝ මේ කතාවත් අහලම හරිද වැරදිද කියන්නකෝ!
ඔන්න දවසක් කෙල්ලෙකුයි කොල්ලෙකුයි මේ ගැන විවාදයකට සෙට් උනා!!
කෙල්ල කිව්වේ කොල්ලටයි කෙල්ලටයි සම අයතිවාසිකම් ලැබෙන්න ඕනේ කියලා !!
මෙන්න මෙහෙමයි පස්සේ දෙන්නගේ කතාව උනේ!
කොල්ලා : එක යතුරකින් දොරවල් ගොඩක් ඇරෙනවානම්, ඔයා මොකද ඒ යතුර ගැන කියන්නේ? :/
කෙල්ල : එක සුපිරි යතුරක් !! :D
කොල්ලා : යතුරු ගොඩකින් එක දොරක් ඇරෙනවානම් ඒ දොර ගැන මොකද කියන්නේ ?
කෙල්ල : එක කිසිම විශ්වාසයක් තියන්න බැරි දොරක්
කොල්ලා : අන්න එක තමයි කොල්ලෙක් කෙල්ලෝ දෙතුන් දෙනෙකු එක්ක යාලු වෙන එකෙයි කෙල්ලෙක් කොල්ලෝ දෙතුන් දෙනෙකු එක්ක යාලු වෙන එකෙයි වෙනස !!
කෙල්ල : ___________ :?

No comments:
Post a Comment