Saturday, July 21, 2012
දුක දරා ගන්න ! හැකිනම් කරන්න ! BE HAPPY !
1)ඔබට ලැබුණු තෑගි, සමරැ සටහන්, කෙටි පණිවුඩ(sms),ඡායාරෑප කොහේ හෝ නිතර නොපෙනෙන තැනක තැන්පත් කීරීම හෝ විනාශ කර දැමීම.
2)විශ්වාස කළ හැකි යහලුවෙකු සමග පැවසීම.
3)ඔබට හැඞීම පාලනය කර ගත නොහැකි නම් හැඞීම.හැඞීම වේදනාව අඞු කර ගත හැකි මගකි.
4)බලාපොරොත්තු මොනතරම් කඞ වුනත් සිනහ වීමට උත්සාහ ගන්න.විනෝද්මක දේවල් කියවීමට,නැරඹීමට හුරැ වෙන්න.
5)හැම මොහොතකම කුමක් හෝ වැඞක නිරත වෙන්න.එවිට ඔබට පසු ගිය දේ කල්පනා කරමින් ගත කීරීමට කාලයක් නැති වේවි.
6)අලුත් අධ්‍යාපනික හෝ වෘතීයමය ඉලක්කයක් ගන්න.ඒ ගැන නිතර සිතන්න.
ඔබේ විනෝදාංශ කෙරෙහි යළි නැඹුරැ වෙන්න.
ඒ ගැන සිතෙන හැම විටම වෙනත් දෙයක් ගැන සිතන්න උත්සාහ කරන්න.
මේ ක්‍රම මගින් මාස හයක් පමණ යන විට වේදනාව අඞු වී යයි.එසේ නොවේ නම් ඔබ මානසික වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම සුදුසුයි.හේතුව ඔබට මානසික අවපීඞන තත්වයක් ඇති විය හැකි නිසා.කොහොම වුනත් අපි ඡිවිතය ඡය ගත යුත්තේ පුශ්න සමගයි.අද ඔබේ සම්බන්ධය බිදී ගියත් අනාගතයේ යම් දවසක් ඒවි ඔබට සතුටු විය හැකි ඒක එහෙම වුන එක කොච්චර හොදද කියලා.ඒ නිසා ධෛර්යමත්ව අනාගතයට මුහුණදෙන්න.ඔබටත් සමහරවිට මේ අත්දැකීම් දැනටමත් ලබලා ඇති
LOL ද මන්ද ! O:)
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment