ඔයා දන්නවද ? මම හැමදාම face book log උනාම
ඉස්සෙල්ලම මොකක්ද කරන්නේ කියලා... :)
මම හැමදාම ඔයාගේ profile එකට ගිහින් බලනවා .. :D
ඒ මට එක දවසක්වත් ඔයාව නොදැක් ඉන්න බැරි නිසා වෙන්න ඇති ... :/
ඒ දකින හැම වෙලාවකම in a relation ship කියලා දාල තියෙනවා දකිනකොට
මේ පුංචි හිතට පුදුම ... දුකක් දැනෙනවා ඇත්තමයි :(
මලක් වගේ ඔයා අන්සතු නොවුනානම් .. ,
සත්තයි ජීවිතේ හැමදාටම ඔය පුංචි හිත
කවදාවත් නැති නොවන ලස්සන ආදරේකින් පුරවලා ජීවිත කාලෙම ආදරෙන් බල ගන්න තිබ්බා :?
එත් :/?
ඒ දේවල් සේරම ඉටු නොවන හීනයක් විතරයි ... -_-
මොකද :?
අද ඔයා අන් සතු මලක් .............

No comments:
Post a Comment